We clean your Office Factory House
අප හා සම්බන්ධ වන්න!විශ්වසනීය සහ ඉක්මන්
පිරිසිදු කිරීමේ සේවා
විශ්වසනීය සේවා සැපයුම්කරුවකු ලෙස අඛණ්ඩව වසර ගණනක් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන ගණනාවකට සේවා සපයමින් නොබිඳිය හැකි සේවාවක් සනිටුවහන් කර ඇත්තෙමු! අපගේ සේවා සැපයුම පිළිබඳ එම ආයතනයන්හි ප්‍රතිචාර මඟින් ඔබට එය තහවුරු කර ගත හැකි වනු ඇත.
ඔබගේ පිරිසිදු කිරීමේ සේවා ඉතා නිවැරදිව, ඉක්මනින් ඉටු කිරීමට අපගේ සේවක පිරිස නිරන්තරයෙන්ම කටයුතු කරමින්, ඔවුන්ගේ කාර්යයක් සේ සලකා ඔබගේ සේවා ඉටු කිරීම අප ආයතනයේ තවත් සුවිශේෂිතාවකි.
Need Service?
Contact Us
අපගේ සේවාවන්!
Office Cleaning
විශිෂ්ටතම කාර්යාල පිරිසිදු කිරීමේ සේවා සපයන්නා වශයෙන් අපගේ සේවා සැපයීම...
Tile Cleaning
ඔබට විශ්වාසදායී සේවක පිරිසක් මඟින් ඔබගේ ස්ථානයේ ටයිල් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය සේවා අප සපයන්නෙමු!
Sofa Cleaning
සෝෆා පිරිසිදු කිරීමේ සේවාව මඟින් ඔබට අවශ්‍ය ආකාරයට ඔබගේ සෝෆා පිරිසිදු කර දීමට අප නිරන්තරයෙන්ම කටයුතු කරන්නමෙු!
Factory Cleaning
ඔබගේ ආයතනය පිරිසිදු කර ගැනීමට හොඳම පිරිසිදු කිරීමේ සේවාව අප විසින් සපයන්නෙමු!
අපගේ සේවා පිළිබඳ අදහස්
කළමනාකරු
පිරිසිදු කිරීමේ සේවා ලබා ගත් ආයතන අතරින් අප හට හමු වූ හොඳම සේවා සපයන්නා Fine Clean ආයතනයයි! කළමනාකරු, ලංකා බැංකුවළ මොණරාගල
දිස්ත්‍රික් ලේකම්
ඉතා සුහඳශීලීව සේවා සපයමින් අපගේ අවශ්‍යතා ඉටු කිරීම නිවැරදිව සිදු කරමින් සිිටිනවා! දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මොණරාගල.
කළමනාකරු
ආයතනයට අවශ්‍ය ආකාරයට පිරිසිදු කිරීමේ සේවාවක් ලබා දෙන හොඳ ආයතනයකි! කළමනාකරු, එල්.බී.ෆිනෑන්ස්, මොණරාගල.
කළමනාකරු
ඉතා හොඳ සේවාවක් ලබා දෙන ආයතනයකි! කළමනාකරු, වැලිබල් ෆිනෑන්ස්, අම්පාර.
කළමනාකරු
ඕනෑම අවස්ථාවක අවශ්‍ය පරිදි නම්‍යශීලීව සේවාව ලබා දෙන හොඳ ආයතනයකි. කළමනාකරු, මහජන බැංකුව, මොණරාගල.
කළමනාකරු
ඉතා හොඳ සේවාවක් ලබා දෙන සහ සුහඳශීලී ගනුදෙනුකරුවෙකු ලෙස Fine Clean ආයතනය හැඳින්විය හැකිය. කළමනාකරු, ලංකා බැංකුව, සියඹලාණ්ඩුව.